Pali - Sinhala Dictionary

4.9 (157)

Education | 3.3MB

Description

ත්‍රිපිටකය, දහම් පොත පත සහ ධර්ම දේශනා වලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් පහසුවෙන් සොයාගන්නට මේ හරහා ඔබට හැකිය. සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැකිය. දැනට භාවිතා වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් පමණ - මෙහි ඇතුලත් කර ඇත.
Please give us a 5-star rating to support our efforts.
සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාන ධාතුව සාක්ෂාත් වේවා.

Show More Less

What's New පාලි - සිංහල ශබ්දකෝෂය

Some minor improvements were made

Information

Updated:

Version: 2.1

Requires: Android 4.1 or later

Rate

(157) Rate it
Share by

You May Also Like