go2go Sri Lanka - Nearby Market Places for You

4.4 (51)

Perjalanan & Tempatan | 8.0MB

Penerangan

Ciri Aplikasi
1. Anda boleh mengetahui semua kedai berdekatan anda dengan jarak ke kedai apabila anda menghidupkan lokasi.
2. Anda boleh menggunakan ciri AR (Augmented Reality) untuk mengenal pasti outlet dengan mudah.
3. Anda boleh mendaftar dengan akaun Google anda. Tidak perlu dibuat akaun.
4. Anda dapat melihat semua kedai berhampiran anda melalui peta. Sekiranya anda memerlukan, anda dapat mencari laluan terpantas ke kedai dan menavigasi menggunakan peta Google.
5. Anda boleh menambahkan butiran perniagaan anda sendiri melalui aplikasi. Sekiranya anda bukan pemilik perniagaan, anda juga boleh menambah tempat yang diketahui pada aplikasi ini.
6. Semua kedai dikategorikan dan anda boleh mencari kedai dengan mudah dengan memilih kategori yang anda mahukan.
7. Anda boleh berkongsi gambar pemandangan dalaman dan luaran kedai.
8. Sekiranya terdapat beberapa perincian yang salah, anda boleh melaporkannya dan jika kandungannya bertentangan dengan dasar aplikasi, pasukan kami akan segera membuang kandungan tersebut.
Semua kandungan aplikasi ini disediakan oleh pengguna yang menggunakannya. Oleh itu, anda boleh menambahkan butiran ke aplikasi ini dan ini akan membantu semua pengguna lain yang menggunakan aplikasi ini.
Harap maklum bahawa kami hanya menyediakan platform untuk pengguna mencari tempat berdekatan mereka. Semua tempat, foto dan maklumat lain ditambahkan oleh pengguna dan kami tidak bertanggungjawab terhadap perincian tersebut. Sekiranya beberapa kandungan dalam aplikasi kami melanggar hak anda, segera hubungi kami melalui info@nebuloapps.com untuk mengambil tindakan selanjutnya.
go2go යනු ශ්‍රී ලංකාවේ පළමු, ඔබ අවට ඇති වෙළඳ සැල් පහසුවෙන් සොයා දෙන ජංගම දුරකතන යෙදුමයි.
මෙහි ඇති සුවිශේෂිතා
1. දුරකතනයේ lokasi di කර ඇති විට ඔබ අවට ඇති සියළුම වෙළඳසැල් (ඔබ සිටින තැනට ඇති දුර ප්‍රමාණයද සමගින්) ඔබට පෙන්නුම් කරයි.
2. බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් නම්, නාගරික පෙදෙසක අදාල වෙළඳ සැල පහසුවෙන් හඳුනාගත නොහැකි වීම. go2go මගින් ඒ ගැටළුව ඇති වන්නේ නෑ. ඔබට දුරකතනයේ කැමරාව තුළින් ඔබට AR (Augmented Reality) තාක්ෂණය හරහා අදාල වෙළඳ සැල තිබෙන ස්ථානය ඉතා නිවැරදිව පෙන්නුම් කරය.
3. ඔබට ඔබගේ Google ගිණුම හරහා ඉතා පහසුවෙන් මෙම Aplikasi එකට log වීමේ හැකියාව ලබා දී ඇත .. (Isi borang කරමින් නව ගිණුම් නිර්මාණ කිරීම අවශ්‍ය නැත)
4. තමා අවට ඇති සියළුම වෙළඳ සැල් සිතියමක් මගින් දර්ශනය කරන අතර ඊට යාමට ඇති කෙටිම මාර්ගයද සිතියම මත ඔබට දැක ගැනීමට හැක. Navigation navigation Navigasi peta Google හරහා ඔබට එම ස්ථානයට යන ආකාරය පිළිබඳ පියවරෙන් පියවරට විස්තර කිරීම ලබා ගැනීමට හැකිය.
5. ඔබ දන්නා වෙළඳසැල් පිළිබඳ විස්තර ඔබටම මෙයට ඇතුලත් කළ හැකිය. (ඔබ ව්‍යාපාරයේ හිමිකරු විය යුතු නැත) පසුව අදාල තොරතුරු වල නිරවද්‍යතාවය සලකා ලබා අප විසින් ඒවාට අනුමැතිය ලබා දීම සිදු කරනු ලබයි.
6. සියළුම වෙළඳසැල් වර්ගීකරණය කර ඇති නිසා ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය කාණ්ඩයේ වෙළඳ සැල් සොයා ගැනීමේ හැකියාව පවති. (උදා: Restoran, kedai runcit)
7. ඔබ දකින වෙළඳ සැල පිළිබඳ විශ්වාසයක් නැද්ද? go2go මගින් සියළුම වෙළඳ සැල් එහි පරිශීලකයින්ට තරු මත පදනම් වූ අගය (ulasan dan penilaian) කිරීමක් ලබා දීමට හැකි නිසා වෙළඳ සැලට පිවිසීමට පෙර ඒ පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැක.
8. වෙළඳසැලක පිටත සහ ඇතුලත ඔබ ගන්නා ඡායාරූප ඔබට මෙම aplikasi එකට ඇතුලත් කිරීමෙන් අන් අයට සහය වීමට පුළුවන්. 9. යම්කිසි වැරදි තොරතුරක් හෝ අදාල නොවන තොරතුරක් ඇත්නම් ඒවා වාර්තා කිරීමටද මේ තුළ හැකියාව තිබෙනවා.
මෙහි ඇතුලත් කිසිම තොරතුරක් අප විසිනු ඇතුලත් කරන ලද ඒවා නොවන අතර සියල්ලම පරිශීලකයින් විසින් ඇතුලත් කරන ලද තොරතුරු වේ. එම නිසා ඒ පිළිබඳ කිසිදු වගකීමක් අප විසින් දැරීමට කටයුතු නොකරන බව කරුණාවෙන් සලකන්න. යම් හෙයකින් ඔබේ අයිතීන් වලට හානි වන යමක් මෙහි පලවී ඇත්නම් කරුණාකර හැකි ඉක්මණින් info@nebuloapps.com හරහා එය දැනුම් දෙන්න. අප විසින් ඒ සම්බන්ධව කටයුතු කිරිම සිදු කරනු ඇත.
Hak cipta terpelihara. © 2019.
සියළුම හිමිකම් ඇවිරිණි. © 2019.

Show More Less

Yang Baru go2go Sri Lanka - Nearby Market Places for You

- Find nearby business places.
- Modern AR feature.
- 500 market places in Srilanka.
- Bugs fixed.

Maklumat

Dikemas kini:

Versi Semasa: 1.6

Memerlukan Android: Android 4.4 or later

Rate

Share by

Awak juga mungkin menyukai