What makes me unbelievable is that 30,000+ users downloaded ධම්මපද කතා චිත්‍ර latest version on 9Apps for free every week! Players who wants to play both because this app is good and because the app are response quickly at any time. This hot app was released on 2019-02-12. Why not download and play it now?
ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.
පළමු නිකුතුව. තරු පහක rating එකක් දී අපව දිරිමත් කරන්න.