Family Planning Mobile App - පවුල් සැලසුම් සේවා

3 (0)

Health & Fitness | 5.1MB

Description

This is a user-friendly app which can be used by the general public to get information regarding family planning. This app provides information regarding what is family planning and its benefits, what are the family planning methods available, the best option for the client, how to use each method, what to do when side effect occurs ( side effects are very rare), where can you get the family planning services.
මෙමගින් මහජනතාවට පවුල් සැලසුම සම්බන්දව පහත තොරතුරු පහසුවෙන් ලබා ගත හැක
1. පවුල් සැලසුම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද
2. පවුල් සැලසුම් ක්‍රම ගැන
3. වඩාත්ම ගැලපෙන පවුල් සැලසුම් ක්‍රමය ගැන දැනගන්න
4. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කල යුතු ආකාරය දැනගන්න
5. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන අතරතුර කලාතුරකින් ඇතිවිය හැකි අතුරු ආබාධ වලදී කල යුතු දේ
දැනගන්න
6. පවුල් සැලසුම් සේවාව ලබාගත හැකි ස්ථාන ගැන දැනගන්න
7. බලාපොරොත්තු නොවූ ලිංගික ඇසුරක් සිදු වුව හොත් කල යුතු දේ ගැන දැනගන්න
This is a user-friendly app which can be used by the general public to get information about family planning. This app provides information on what family planning and its benefits are available, what type of family planning methods are available, how best to use each method, and what side effects will occur when they do. can you get the family planning services.
The public can easily obtain the following information on family planning
1. What does family planning mean?
2. Family planning methods
3. Learn about the most appropriate family planning method
4. Learn how to use family planning methods
5. What to do in case of rare side effects while using family planning methods
        Learn
6. Find out where the Family Planning Service is available
7. Find out what to do if unexpected sex occurs

Show More Less

What's New FamilyPlanningAssistant

මෙමගින් මහජනතාවට පවුල් සැලසුම සම්බන්දව පහත තොරතුරු පහසුවෙන් ලබා ගත හැක
1. පවුල් සැලසුම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද
2. පවුල් සැලසුම් ක්‍රම ගැන
3. වඩාත්ම ගැලපෙන පවුල් සැලසුම් ක්‍රමය ගැන දැනගන්න
4. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කල යුතු ආකාරය දැනගන්න
5. පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන අතරතුර කලාතුරකින් ඇතිවිය හැකි අතුරු ආබාධ වලදී කල යුතු දේ දැනගන්න
6. පවුල් සැලසුම් සේවාව ලබාගත හැකි ස්ථාන ගැන දැනගන්න
7. බලාපොරොත්තු නොවූ ලිංගික ඇසුරක් සිදු වුව හොත් කල යුතු දේ ගැන දැනගන්න

Information

Updated:

Version: 1.0

Requires: Android 2.1 or later

Rate

Share by

You May Also Like