English Verbs icon

English Verbs

Versi Semasa: 3
1.4MB 5,000+ 5.0 5
Price: $0

Penerangan English Verbs

If you enter a base verb to this App, You can see the
Simple Past Verb,
(Eg:
go -> Went
,
Play -> played)
Past Participle Verb,
(Eg: go -> gone , Play -> played)
s/es/ies Verb
(Eg: go -> goes , Play -> plays)
"ing" Verb.
(Eg: go -> going , Play -> playing)
This App contains more than 1000 important English Regular/Irregular Verbs.
Features:
• Works Off Line • All Verb forms included • Small size App • 1000 Verbs
ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපදයක අවස්ථාවන් 5 ක් දැකිය හැක.
Infinitive Verb
(Eg:
go
,
Play)
Simple Past Verb,
(Eg:
go -> Went
,
Play -> played)
Past Participle Verb,
(Eg: go -> gone , Play -> played)
s/es/ies Verb
(Eg: go -> goes , Play -> plays)
"ing" Verb.
(Eg: go -> going , Play -> playing)
ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට Ed එකතු කරනවා. (Regular Verbs). එහෙත් එසේ Ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone මෙවැනි Irregular Verbs බොහෝ දෙනාට අමතක වන, නොදන්නා අවස්ථා තියනවා.එවැනි Irregular Verbs වල Past Tense Verbs , Past Participle Verbs ඉක්මනින්ම බලා ගන්න වගේම වචනය අගට Ed එකතු කරන (Regular Verbs) බලා ගන්න මේ ඇප් එක භාවිතා කරන්න පුලුවන්.
ඒවගේම Simple Present Tense වලදී
ඒක වචන ක්‍රියාපද (Singular Verb) අගට "S" අක්ෂරය එකතු කරනවා.
ඒවගේම Continues Tense වලදී
ක්‍රියාපද (Verb) අගට "ing" එකතු කරනවා.
ඉතින් ක්‍රියාපදයක මේ අවස්ථාවන් වලත් වෙනස්කම් තියනවා.
මේ ඇප් එක භාවිතා කර එම අවස්ථාවන්ද බලා ගන්න පුලුවන්.
ඉතින් මේ ඇප් එකට ක්‍රියාපදයේ මුලික අවස්ථාව (Infinitive/Base Verb) ලබා දී SHOW බටනය ටච් කල විට ඔබ ඇතුල් කල ක්‍රියා පදයේ Simple Past Verb, Past Participle Verb, s/es/ies Verb
හා "ing" Verb ඉක්මනින් බලා ගන්න පුලුවන්.
When you use this App..
You can learn about the English verbs.
You can find English verbs quickly.
You can remind the English verbs.

Lihat Lagi Runtuhkan

Yang Baru English Verbs

English Verbs Finder App

Maklumat

PackageName icon
ID:
com.pasansoft.englishverbsfinder
category icon
Kategori:
update icon
Dikemas kini:
2020-06-04
version icon
Versi Semasa:
3
requirements icon
Memerlukan Android:
Android 4.0 or later
filesize icon
Saiz:
1.4MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS