Pirith Player Online icon

Pirith Player

Versi Semasa: 2.0
1.7MB 10,000+ 4.2 4.2
Price: $0

Penerangan Pirith Player

ගිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට නිතර පිරිත් ශ්‍රවණය කිරිම මනා පිටුවහලක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්‌. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක්‌ නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්‌.
මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.
ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත.
#ඇතුලත් පිරිත්, සූත්‍ර සහ ගාථා#
# මහ පිරිත (maha piritha)
# සෙත් පිරිත (seth piritha)
# ධම්මචක්ක සූත්‍රය (Dhamma Chakka Sutta)
# ජය පිරිත (Jaya Piritha)
# සීවලී පිරිත (Seevalie Piritha)
# ධජග්ග සූත්‍රය (Dajaghgha Sutta)
# ජල නන්දන පිරිත (Jala Nandana Piritha)
# අන්තරාය නිවාරන පිරිත (Antharaya Niwarana)
# රත්නමාලී යන්ත්‍රය (Rathna Malee Yanthraya)
# ජත්ත මානවක ගාථා (Jattha Manawaka Gatha)
# අංගුලිමාල පිරිත (AnguliMaaala Piritha)
# ජනපඤ්ජරය (Jinapanjaraya)
# ඇනවුමි පිරිත (Anawum Piritha)
# වට්ටක පිරිත (Wattaka Piritha)
# දස දිසා පිරිත (Dasa Disa Piritha)
# බෝධි පූජා (Bodhi Pooja)
# අටවිසි පිරිත (Atavisi Piritha)
# කඳ පිරිත (Kanda Piritha)
# කරණියමෙත්ත සූත්‍රය (Karaneeya Metta Sutta)
# රතන සූත්‍රය (Rathana Sutta)
# බොජ්ජංග සූත්‍රය (Bhojjhanga Sutta)
# ධම්මක්චක්ක සූත්‍රය (Dammachkkaya Sutta)
# මහ සතිපට්ඨාන සූත්‍රය ( Maha Sathipatthana Sutta)
# පට්ච්චසමුප්පාදය (Paticca Samuppada)
--ිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට, අපල උපද්රව, ලෙඩ රෝග අමනුෂ්ය දෝෂවලින් මිදීමට නිතර පිරිත් ක්රවණය කිරිම මනා පිටුවහලක් වෙනවා।
इस साइट पर क्लिक करें। अधिक जानकारी के लिए साइन अप करें। ඒ මර්මය තුළ ජුදුරජාණන් වහන්සේගේ ගුණ විස්තර කෙරෙනවා। සද්ධර්මයේ ගුණ විස්තර කෙරෙනවා। इस साइट पर क्लिक करें। फोटोग्राफरों के बारे में जानकारी दें। अधिक तस्वीरें देखने के लिए क्लिक करें। ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්තර කෙරෙනවා। මේ ආදී ධර්මයන් ප්රකාශ වන උතුම් සූත්ර දේශනා තමයා පපි පිරිත්්ව් සජ්ජායනය කරන්නේ। මේිරරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක් නොවෙයි। ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්।
මේ පිරරතත්යනයනය කිරීමත් වැදගතනවා, ඒ වගේම පිරිත් ශ්රවණය කිරීමත් වැදගතනවා। इस साइट पर क्लिक करने के लिए, डाउनलोड करने के लिए क्लिक करें, यह सुनिश्चित करने के लिए कि आप अपने कंप्यूटर के बारे में बता सकते हैं। ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා ඉතින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි।
ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්ෂාව් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත।
# ඇතුලත් පිරිත්, සූත්ර සහ ගාථා #
# මහ පිරිත (महा पिरिता)
# ් පිරිත (सेठ पिरिता)
# ධම්මචක්ක සූත්රය (धम्म चक्का सुट्टा)
# ජය පිරිත (जया Piritha)
# සීවලී පිරිත (Seevalie Piritha)
# ධජග්ග සූත්රය (दजाघघा सुट्टा)
# ජල නන්දන පිරිත (जला नंदना पिरीथा)
# අන්තරාය නිවාරන පිරිත (एंथारा निवाराना)
# රත්නමාලී යන්ත්රය (रथना माले यन्त्र्राय)
# ජත්ත මානවක ගාථා (जत्था मनावाका गथा)
# අංගුලිමාල පිරිත (AnguliMaala Piritha)
# ජනපඤ්ජරය (Jinapanjaraya)
# ඇනවුමි පිරිත (अनाम पिरिता)
# වට්ටක පිරිත (वट्टाका पिरीथा)
# දස දිසා පිරිත (दासा डिस पिरिता)
# බෝධි පූජා (बोधी पूजा)
# අටවිසි පිරිත (Atavisi Piritha)
# කඳ පිරිත (कंडा पिरिता)
# කරණියමෙත්ත සූත්රය (करनेय मेटा सुट्टा)
# रिचर्ड (්රය (राथाना सुट्टा)
# බොජ්ජංග සූත්රය (भोजजंगा सुट्टा)
# ධම්මක්චක්ක සූත්රය (दम्मचक्कय सुट्टा)
# මහ සතිපට්ඨාන සූත්රය (महा सतीपथथन सुट्टा)
# පට්ච්චසමුප්පාදය (Paticca Samuppada)

Lihat Lagi Runtuhkan

Yang Baru Pirith Player

# Offline! alert,
# Push Notifications Alert (Sinhala Buddhist News)
# Fast streaming
# Android 8.0 Oreo supported

Maklumat

PackageName icon
ID:
org.pirith.pirithplayeronline
category icon
Kategori:
update icon
Dikemas kini:
2020-10-08
version icon
Versi Semasa:
2.0
requirements icon
Memerlukan Android:
Android 4.4 or later
filesize icon
Saiz:
1.7MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS