ත්‍රිපිටකය, දහම් පොත පත සහ ධර්ම දේශනා වලදී හමුවන පාලි වචන වල සිංහල තේරුම් පහසුවෙන් සොයාගන්නට මේ හරහා ඔබට හැකිය. සිංහල අකුරු හෝ ඉංග්‍රීසි අකුරු යොදාගෙන අවශ්‍ය පාලි වචනය ඇතුලත් කල හැකිය. දැනට භාවිතා වන සුමංගල සහ බුද්ධදත්ත ශබ්දකෝෂ පොත් දෙකේම සියලු වචන - මුළු වචන 42000 ක් පමණ - මෙහි ඇතුලත් කර ඇත.
තරු 5 ක රේටින් එකක් ලබාදීමෙන් අපව ධෛර්යමත් කරන්න.
සියලු දෙනාට ජරාවක් මරණයක් නැති නිර්වාන ධාතුව සාක්ෂාත් වේවා.
कैनन, आप आसानी से पाली और बौद्ध धम्म पुस्तकों में पाया अंग्रेजी शब्दों की इस समझ के माध्यम से पता कर सकते हैं। अंग्रेजी फ़ॉन्ट पाली शब्द पत्र दर्ज करने के लिए इस्तेमाल किया जा सकता। 42,000 के बारे में शब्द के कुल - - दोनों वर्तमान और सुमंगला बीधदटा शब्दकोशों किताबों में सभी शब्द शामिल किए गए हैं।
5 सितारों में से एक रेटिंग देने के लिए हमें प्रोत्साहित करने के लिए।
उन सभी गंदगी मौत निर्वाण अवशेष प्राप्त नहीं किया जा।
පොඩි නිවැරදි කිරීම් ටිකක් එක් කළා