Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා icon

ධම්මපද කතා චිත්‍ර

Version: 2.0
121.5MB 10,000+ 4.8 4.85
Price: $0
⚠️ You need 9Apps App to install .XAPK File. How to install XAPK?

Description ධම්මපද කතා චිත්‍ර

ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.
අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.
තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.
ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.

Show More Less

What's New ධම්මපද කතා චිත්‍ර

පළමු නිකුතුව. තරු පහක rating එකක් දී අපව දිරිමත් කරන්න.

Information

PackageName icon
ID:
lk.pitaka.dhammapada
category icon
Category:
update icon
Updated:
2021-10-01
version icon
Version:
2.0
requirements icon
Requires:
Android 4.1 or later
google play icon
Available on:
filesize icon
File size:
121.5MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS