Hela ithihasaya (හෙළ ඉතිහාසය) icon

Hela ithihasaya2

Version: 0.0.5
6.3MB 5,000+ 4.8 4.85 Reviews
Price: $0

Description Hela ithihasaya2

ශ්‍රී ලංකිකයන් වූ අපට ඉතාමත් දීර්ඝ ඉතිහාසයක් පවති. මේ ඉතිහාසය පිළිබදව ලියැවුණු කෘති ‍අනන්තවත් පවතී. දවසින් දවස ලෝකයා දියුණු වෙමින් පවතී. අද පවතින්නේ ස්මාර්ට් ලෝකයකි. අධ්‍යාපන කටයුතු ඇතළු සියල්ලම ස්මාර්ට් වී ඇත. අනෙකුත් විෂයන් තාක්ෂණය උපයෝගී කරගෙන දියුණු වුවත් ඉතිහාසය විෂය තවමත් එක තැන පල්වෙමින් පවතී. මෙම “හෙළ ඉතිහාසය” නම් ජංගම දුරකථන යෙදුම නිර්මාණය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ඉතිහාස විෂය පිළිබදව දැනුම පුළුල් කිරීමය. මෙය බාල මහළු සියලු දෙනාටම ප්‍රයෝජනවත් යෙදුමකි. විශේෂයෙන්ම 06 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉතිහාසය විෂය හදාරණ සියල්ලන්ටම මෙම ‍යෙදුම වඩා වැදගත් වනු ඇත. සිය අධ්‍යාපන කටයුතු වලදී ඉතිහාසය විෂයෙන් නිරන්තරයෙන් පැණනගින ගැටළු පදනම් කර ගෙන මෙම යෙදුම නිමවා ඇත. මෙම යෙදුම තුළ මනා පාඩම් සැළසුම් හා පෙර පුහුණු ප්‍රශ්ණ පත්‍රයන් ද ඇතුළත් කර ඇත. ඉතාමත් සරළ ආකාරයකින් පාඩම් කරුණු මතක තබා ගැනීම පහසු වන ආකාරයකින් මෙම යෙදුම නිමවා ඇත. අත්‍යවශ්‍ය එක කරුණක් සෙවීමට සම්පූර්ණ පොත් පෙරලීමට මින් මත්තට අත්‍යවශ්‍ය නොවනු ඇත. ඔබට ඒ සදහා “හෙළ ඉතිහාසය” ජංගම දුරකථන යෙදුම භාවිතා කළ හැකිය.

Show More Less

What's New Hela ithihasaya2

first release

Information

PackageName icon
ID:
io.ionic.prog5ecbb64ecdfabc693109a5d4
category icon
Category:
update icon
Updated:
2021-05-18
version icon
Version:
0.0.5
requirements icon
Requires:
Android 4.4 or later
google play icon
Available on:
filesize icon
File size:
6.3MB

Reviews

avatar
avatar
avatar
avatar
avatar
avatar
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS