Learners Exam SL (Driving Exam icon

Learners Exam SL (Driving Exam

Version: 1.3
15.1MB 10,000+ 3.0 3
Price: $0
⚠️ You need 9Apps App to install .XAPK File. How to install XAPK?

Description Learners Exam SL (Driving Exam

අප සමග එක්වූ ඔබට බොහොම ස්තුති..!!!
අපි මේ App එක හදල තියෙන්නේ ලංකාවේ රියදුරු බලපත්‍රය ලබාගන්න අවශ්‍ය ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙන්න සුදානමින් ඉන්න ඔබ සදහාමයි.
මුලින්ම ඔබට මාර්ග සංඥා ගැන අවබෝධයක් දෙන්න, ලංකාවේ තියෙන සියලුම මාර්ග සංඥා හා ඒවාහි තේරුම් මේ App එකට එකතු කරලා තියෙනවා. ඒ විස්තර හොදට අධ්‍යනය කළාට පස්සේ ඔයාට පුළුවන් අපි App එකට දාල තියෙන අනුමාන ප්‍රශ්න පත්‍ර 4ට මුහුණ දෙන්න. සෑම ප්‍රශ්න පත්‍රයක් අවසානයේම ඔයාට ඔයාගේ ප්‍රගතිය පරික්ෂා කරන්න පුළුවන්. මේ විදිහට වරක් හෝ කිහිප වරක් උත්සහ කරලා ඔයාට පුළුවන් නම් ප්‍රශ්න පත්‍ර 4ටම උපරිම ලකුණු ගන්න, අනිවාර්යයෙන් ඔයාට පුළුවන් රජයේ විභාගයට වාඩිවෙලා එකපාරින්ම විභාගේ පාස් වෙන්න.
අපේ එකම අරමුණ ඔයාට රියදුරු ලිඛිත පරික්ෂණයට මුහුණ දෙන්න ශක්තිමත් අත්වැලක් ලබාදීමයි.
ඔබට ජය...!!!
Welcome to the best learners exam / Driving exam app in Sri Lanka... !!!
We have created this app for you who are ready to face the written test required to obtain a driver's license in Sri Lanka.
First of all, to give you an idea about road signs, all the road signs in Sri Lanka and their meanings have been added to this App. After studying those details, you can face the 4 guessing question papers that we have included in the App. At the end of each question paper, you can check your progress. If you can get maximum marks on all the 4 question papers, you will definitely be able to sit for the government examination and pass the examination at once.
Key Features
> Contains information about Sri Lankan road signs
> Contains all questions that come in Sri Lanka Driving Theory Test
> Contains answers for all questions

Show More Less

Information

PackageName icon
ID:
com.slapphub.sriLankaDrivingLicense
category icon
Category:
update icon
Updated:
2022-10-30
version icon
Version:
1.3
requirements icon
Requires:
Android 4.4 or later
google play icon
Available on:
filesize icon
File size:
15.1MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS