Sri Lanka Driving License Exam - Sinhala & Tamil icon

Sri Lanka Driving License Exam - Sinhala & Tamil

Version: 1.3
8.7MB 5,000+ 3.5 3.55
Price: $0

Description Sri Lanka Driving License Exam - Sinhala & Tamil

Download now for FREE!
[ ONLY FOR SRI LANKAN DRIVING EXAMINATION - Sinhala Language (සිංහල භාෂාව) ]
ශ්‍රී ලංකාව තුල වාහනයක් ධාවනය කිරීමට ඔබ සතුව නීතියානුකූල ශ්‍රී ලංකා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිතුත් කරනු බලන
රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.
එය ලබා ගැනීම සදහා ඔබ මුලින්ම ලිඛිත පරීක්ෂණයකට සහභාගී විය යුතුයි. එය අනිවාර්යයෙන්ම සමත් විය යුතුයි.
මේ ලිඛිත පරීක්ෂණයේදී මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙනවා, එයට ඔබ නිවැරදි පිළිතුරු සැපයිය ‍යුතුය.
මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම අනුමාන ප්‍රශ්න ඇතුළත්
Mobile App (දුරකතන යෙදුමකි).
දැනට ශ්‍රී ලංකාව තුල නිර්මාණය වී තිබෙන Driving License Exam Android App අතුරින් ඉහළම තාක්ෂණයක් යොදාගෙන නිර්මාණය කර තිබෙන එකම සිංහල & Tamil App එක,
"Sri Lanka Driving License Exam" වේ.
මෙම Mobile App එකෙහි විශේෂතාවයන්:
> සියලුම ප්‍රශ්න 100% නොමිලේ (Free) පරිහරණය කිරීමට හැකි වීම.
> සියලුම ප්‍රශ්න Level 8 ක් යටතේ වර්ගී කරණය තිබීම නිසා, ඔබගේ දැනුම ක්‍රමාණුකූලව වර්ධනය කරගෙන යාමට හැකි වීම.
> සීමා රහිතව ඔබට එකම ප්‍රශ්නාවලියට නැවත නැවත යොමු විය හැකිය ( Unlimited Access)
> සෑම අලුත් ප්‍රශ්නාවලි වාරයකදීම, ප්‍රශ්න ලැබීමේ රටාව වෙනස් වීම - ඒ නිසා හෘද සාක්ෂියට එකගව ඔබගේ දැනුම මට්ටම මැන බලා ගැනීමට හැකි වීම.
> සෑම ප්‍රශ්නයකටම ඔබට පිළිතුර 4 ක් ලැබේ, නිවැරදි පිළිතුර ඔබට තොරා දිය හැකිය, වැරදි පිළිතුරක් තෝරා තිබේ නම්, ඒ සදහා නිවැරදි පිළිතුරද තිරයේ දිස්වේවි.
> සෑම ප්‍රශ්නාවලියක් අවසානයේම, ඔබට ලැබී ඇති ලකුණු ප්‍රමාණය, ඔබ ලබා දුන් පිළිතුර වගේම, ඔබ වැරදි පිළිතුරු ලබා දී ඇත්නම් - නිවැරදි පිළිතුරු මොනවද යන්නත් ඔබට පැහැදිලිව පෙන්වාදීමට හැකි අයුරින් මෙම mobile app පද්ධතිය දියුණු කර තිබේ.
> ඔබට ප්‍රශ්න මට්ටම් (questions Level) skip කර යා නොහැකියි. ඒ නිසා පැහැදිලි, ක්‍රමාණුකූලව මෙමගින් දැනුම ලබා ගෙන, පසුව ලබා ගත් මැන බලාගෙන අති සාර්ථක ලෙස ඔබට මෙම පරීක්ෂණයෙදී
මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා දීම හැකි වෙනවා නියතයි.
ඔබට ජය.!
Here are the highlights of this mobile app:
> All questions are 100% free access.
> All the questions are categorized under 8 levels so that you can progress your knowledge systematically.
> You can restart the same questions again and again.
> With each new questionnaire, the pattern of receiving questions changes - so that you can measure your level of knowledge in accordance with your conscience.
> You will get 4 answers to each question, you can choose the correct answer, and if you choose the wrong answer, you will see the correct answer clearly.
> At the end of each questionnaire, the mobile app has been developed so that you can clearly see what you got, the answer you gave, and if you answered incorrectly - the correct answers.
> You can not skip questions. So be clear, systematic, knowledgeable, and successfully guide you in these tests. It is possible to gain accurate knowledge.
Contact us on Email : info@nebuloapps.com or connect with us on : http://www.nebuloapps.com / Live Chat: http://www.nebuloapps.com
© 2019 NebuloApps.

Show More Less

What's New Sri Lanka Driving License Exam - Sinhala & Tamil

----- Bugs Fix for Android 10-----
- අනුමාන ප්‍රශ්න 170 +
- All Questions in Sinhala ( සිංහල )
- Optimized for most of the devices

Information

PackageName icon
ID:
com.nebulo.drivingexamsrilanka
category icon
Category:
update icon
Updated:
2020-03-23
version icon
Version:
1.3
requirements icon
Requires:
Android 4.4 or later
google play icon
Available on:
filesize icon
File size:
8.7MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS