ගිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට නිතර පිරිත් ශ්‍රවණය කිරිම මනා පිටුවහලක් වෙනවා.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හරි ම පුදුම දෙයක්. අපිට අදහාගන්න අමාරු තරම් ම ඒ ධර්මය පුදුමයි. ඒ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්‌තර කෙරෙනවා. සද්ධර්මයේ ගුණ විස්‌තර කෙරෙනවා. ආර්ය මහා සඟරුවනේ ගුණ විස්‌තර කෙරෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මය විස්‌තර කෙරෙනවා. සප්ත බෝජ්ජංග ආදී බෝජ්ජංග ධර්මයන් ගැන විස්‌තර කෙරෙනවා. ඒ වගේ ම නිවන් මඟ දියුණු කර ගැනීම පිණිස බණ භාවනා වශයෙන් වැඩිය යුතු සඤ්ඤාවන් ගැන විස්‌තර කෙරෙනවා. මේ ආදී ධර්මයන් ප්‍රකාශ වන උතුම් සූත්‍ර දේශනා තමයි අපි පිරිත් වශයෙන් සජ්ජායනය කරන්නේ. මේ පිරිත් දේශනා සඡ්ජ්ධායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන කාරණා දෙක අපට ආගන්තුක දෙයක් නොවෙයි. ඒක අපිට ඉතා ම සමීප වූ දෙයක්.
මේ පිරිත් දේශනා සජ්ජායනය කිරීමත් වැදගත් වෙනවා, ඒ වගේම පිරිත් ශ්‍රවණය කිරීමත් වැදගත් වෙනවා. පිරිත් දේශනා සජ්ජායනය කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කාරණා දෙක ම බොහෝම ආනිසංසයන්ගෙන් යුක්‌තයි. ඒ නිසා මේ පිරිත් දේශනා කිරීමත්, ශ්‍රවණය කිරීමත් කියන මේ කරුණු දෙක ඉතා හොඳින් පැහැදීමෙන් කිරීමට අපි කවුරුත් කල්පනා කළ යුතු යි.
ඉතින් මේ වගේ අසිරිමත් බලයක් තියෙන, සෙතක් ශාන්තියක්, ආරක්‍ෂාවක් සැලසෙන පිරිත් ඉතාමත් පහසුවෙන්ම ඔබට නිතර ශ්‍රවණය කිරීමට හැකිවන පිරිදි මෙම ඇප් ඵක නිර්මාණය කර ඇත.
#ඇතුලත් පිරිත්, සූත්‍ර සහ ගාථා#
# මහ පිරිත (maha piritha)
# සෙත් පිරිත (seth piritha)
# ධම්මචක්ක සූත්‍රය (Dhamma Chakka Sutta)
# ජය පිරිත (Jaya Piritha)
# සීවලී පිරිත (Seevalie Piritha)
# ධජග්ග සූත්‍රය (Dajaghgha Sutta)
# ජල නන්දන පිරිත (Jala Nandana Piritha)
# අන්තරාය නිවාරන පිරිත (Antharaya Niwarana)
# රත්නමාලී යන්ත්‍රය (Rathna Malee Yanthraya)
# ජත්ත මානවක ගාථා (Jattha Manawaka Gatha)
# අංගුලිමාල පිරිත (AnguliMaaala Piritha)
# ජනපඤ්ජරය (Jinapanjaraya)
# ඇනවුමි පිරිත (Anawum Piritha)
# වට්ටක පිරිත (Wattaka Piritha)
# දස දිසා පිරිත (Dasa Disa Piritha)
# බෝධි පූජා (Bodhi Pooja)
# අටවිසි පිරිත (Atavisi Piritha)
# කඳ පිරිත (Kanda Piritha)
# කරණියමෙත්ත සූත්‍රය (Karaneeya Metta Sutta)
# රතන සූත්‍රය (Rathana Sutta)
# බොජ්ජංග සූත්‍රය (Bhojjhanga Sutta)
# ධම්මක්චක්ක සූත්‍රය (Dammachkkaya Sutta)
# මහ සතිපට්ඨාන සූත්‍රය ( Maha Sathipatthana Sutta)
# පට්ච්චසමුප්පාදය (Paticca Samuppada)
Version :1.0.4,
# Offline! alert,
# Push Notifications Alert (Sinhala Buddhist News)
# Fast streaming
# Android 8.0 Oreo supported
imo beta -video calls and chat
4.394.0MB
ShopClues
3.816.4MB
Temple Run 2
4.4122.1MB
Offline Music Mp3 Player- Muso
4.535.9MB
Quikr: Homes, Jobs, Cars Etc
4.120.8MB
Talking Tom Cat
3.963.0MB
Dearmet: Video Chat, Live Talk
4.043.4MB
Facebook Lite
4.02.5MB
Candy Crush Saga
4.491.1MB
Stickman Fighting
3.059.6MB