Daily Collect icon

Daily Collect

현재 버전: 1.2
6.3MB 5,000+ 3.5 3.5
Price: $0

기술 Daily Collect

Daily collect යනු පොළී ගණුදෙනු හා වාරික ගෙවීම් කළමණාකරනය කිරීම සඳහා නිර්මාණය කරන ලද යෙදුමක් වන අතර මෙම යෙදුම භාවිතයෙන් ඔබට පොළී ගනුදෙනු සම්බන්ධ සියළුම කටයුතු ඔබගේ Android දුරකථනය හරහා සිදුකල හැක. තවද ගනුදෙනු සටහන් කිරීම, ගෙවූ මුදල්, ගෙවීමට නියමිත මුදල්, ගෙවූ වාරික ගණන වැනි දෑ තවදුරටත් ළිපිගොනු වල සටහන් කර තැබීමට අවශ්‍ය නොවේ.
◉ සෑම පාරිභෝගිකයෙක් සඳහාම වෙන වෙනම ගිණුම් නඩත්තු කල හැක.
◉ වාරික ගෙවීම් පිළිබඳව සටහන් කරගැනීම.
◉ පොළි අනුපාතය, වාරික ගණන හා ගෙවීම් කාළසීමාව ඔබට රිසි පරිදි සකසා ගත හැක.
◉ ගෙවීම් අතපසුවීම් හා ප්‍රමාදවීම් පිළිබඳව දැනගන්න.
◉ ඔබගේ ඉපැයීම් හා වියදම් පිළිබඳව සම්පූර්ණ විස්තරය දින වශයෙන්/ මාසිකව/වාර්ෂිකව සාරාංශයක් ලෙස දැනගන්න.
◉ ගෙවීම් සම්පූර්ණ වූ ගිණුම් ස්වයංක්‍රීයවම වසා දැමේ.
◉ සෑම ගනුදෙනුවක් සඳහාම එවේලේම රිසිට් පතක් ලබා දීමේ හැකියාව.
****************************************
Daily collect is an App designed to manage cooperative credit based businesses. The app gives you the ability to manage all the processes related to cooperative credit based businesses and no more need of paperwork to keep records of transactions.
◉ Create separate accounts for each customer.
◉ Record Installment payments.
◉ Customizable interest rate, payment duration and total number of installments.
◉ Keep noticed about payment delays.
◉ See daily, monthly and yearly earnings and spending instantly.
◉ Accounts will be automatically closed when payments are complete.
◉ Instant receipt print for each transaction. ( if connected to a printer )
****************************************
Daily collect என்பது கூட்டுறவு கடன் அடிப்படையிலான வணிகங்களை நிர்வகிக்க வடிவமைக்கப்பட்ட ஒரு பயன்பாடு ஆகும். கூட்டுறவு கடன் அடிப்படையிலான வணிகங்கள் தொடர்பான அனைத்து செயல்முறைகளையும் நிர்வகிக்கும் திறனை இந்தப் பயன்பாடு உங்களுக்கு வழங்குகிறது, மேலும் பரிவர்த்தனைகளின் பதிவுகளை வைத்திருக்க காகிதப்பணி தேவையில்லை.
◉ ஒவ்வொரு வாடிக்கையாளருக்கும் தனி கணக்குகளை உருவாக்கவும்.
◉ தவணை செலுத்துதல்களை பதிவுசெய்க.
◉ தனிப்பயனாக்கக்கூடிய வட்டி வீதம், கட்டணம் செலுத்தும் காலம் மற்றும் மொத்த தவணைகளின் எண்ணிக்கை.
◉ கட்டண தாமதங்கள் குறித்து கவனமாக இருங்கள்.
◉ தினசரி, மாதாந்திர மற்றும் வருடாந்திர வருவாய் மற்றும் செலவினங்களை உடனடியாகக் காண்க.
◉ கொடுப்பனவுகள் முடிந்ததும் கணக்குகள் தானாக மூடப்படும்.
◉ ஒவ்வொரு பரிவர்த்தனைக்கும் உடனடி ரசீது அச்சு. (அச்சுப்பொறியுடன் இணைக்கப்பட்டிருந்தால்)
****************************************

더보기 접기

새로운 소식 Daily Collect

"Add Account" page UI looks more simple now.

정보

PackageName icon
ID:
com.pumpkinc.dailycollect
category icon
범주:
update icon
업데이트 날짜:
2020-07-01
version icon
현재 버전:
1.2
requirements icon
필요한 Android 버전:
Android 4.3 or later
google play icon
Available on:
filesize icon
크기:
6.3MB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS