Recover All

3.4 (80)

도구 | 6.3MB

기술

ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් නිර්මානය වුනු මෙම ඇප් එක මෙම සියලුම features (photo, video and contact recover) වලින් සමන්විත දැනට පවතින එකම ශ්‍රී ලාංකික ඇප් එක බව සාඩම්බරෙන් සදහන් කල යුතුය..
ඔබට මෙම ඇප් එක බාවිතයෙන් ඔබගෙ දුරකතනයේ තිබී මැකී(delete) ගිය photos, videos and contacts නැවත ලබා ගැනීමේ හැකියාව පවතිනවා.මෙය සිදුකලයුතු ආකාරය පිලිබද සියලු උපදෙස් ඇප් එක තුල සදහන් වෙනවා.. ඉතින් මෙ ඇප් එක දාගෙන ඔයාගෙ delete වුන සියලු photo,vidoe සහ contact එවෙලෙම ලබාගන්න.ඔබ සියලු දෙනාටම මෙම ඇප් එක ඉතම වැදගත් වෙ‍යි කියල සිතනවා.
Recover All - photo, video and contact recovery app
Using this app, you can recover deleted photos, videos, and contacts easily.
Only you need to do, install the app, and scan your device. after you can restore photos,videos, and contacts. we guarantee ..this app working perfectly..

Show More Less

새로운 소식 Recover All

Recover All

정보

업데이트 날짜:

현재 버전: 2.0

필요한 Android 버전: Android 4.1 or later

Rate

Share by

당신은 또한 좋아할 수 있습니다