Sanvaadha | සංවාද
Komunikasi | 10.4MB
පොදු ස්ථානයකදී හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකදී හෝ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකුට සාමාන්‍ය ප්‍රජාව සමග පහසුවෙන් හා කඩිනමින් අදහස් හුවමාරු කරගැනීමට හැකිවන අයුරින් අත්‍යාවශ්‍ය දෘෂ්‍යමය සංකල්ප අඩංගු GIF Animation භාවිතා කරමින් ඕනෑම වයස් මට්ටමක සිටින ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට ප්‍රයෝජනවත් වන අයුරින් සකසා ඇති ද්විත්ව ක්‍රියාකාරී ( එනම් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතින් සාමාන්‍ය පුද්ගලයා වෙතට හෝ සාමාන්‍ය පුද්ගලයා වෙතින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතට) ලෙස මෙම "සංවාද"- Android App මෘදුකාංගය නිර්මාණය කර ඇත.
මෙම මෘදුකාංගය මගින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට පොදු ස්ථානයකදී ( උදා: සිල්ලර කඩයක්, සුපර් මාර්කට් එකක්, බස් නැවතුම් පොළක්) හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකදී ( උදා: පොලිසිය, තැපැල් කාර්යාලය, රෝහල, ඇගළුම් නිෂ්පාදන කර්මාන්තශාලා, බැංකු) ආදී ස්ථාන හෝ ආයතන තුලදී ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට අවශ්‍ය කෙරෙන සන්නිවේදන කටයුත්තකදී මෙම "සංවාද" මෘදුකාංගය ඉමහත් සේ ප්‍රයෝජනවත් වෙන අතර ඒ හරහා දැනට පවතින භාෂා පරිවර්තකයකුගේ සේවාව ලබාගැනීමේ දුෂ්කරතාවය සහ එවන් සේවාවක් ලබාගැනීමේදී ඒ සදහා දැරීමට සිදුවන අධික වියදම ආදී සියළු ආකාරයේ ගැටළු වලට මින් විසදුමක් ලබාදීමට හැකිවීම ගැන ඉමහත් සතුටට කරුණකි.
"සංවාද" ලෙස ඔබ අතට පත්වන මෙම මෘදුකාංගය පුරා වසරා කාලයක් තුල නිර්මාණය කරන ලද සම්ප්‍රදායික ඉගෙනුම් හා ඉගැන්වුම් ක්‍රම වලින් බැහැරව, බහු මාධ්‍ය තාක්ෂණය, Total Educational system, නවීනතම මනෝවිද්‍යා ක්‍රමශිල්ප සමග දෘෂ්‍යමය සන්නිවේදන ක්‍රමවේදයන් භාවිතා කරමින්, ශ්‍රව්‍යාබාධිත හා සාමාන්‍ය ප්‍රජාවගේ සිත් ඇදගන්න අයුරින් , ඔවුන්ගේ සතුට, කුතුහලය ඉහළ නංවමින්, ස්ව-අධ්‍යනයටද බෙහෙවින් උපකාරී වන මෘදුකාංගයක් ලෙස මෙම "සංවාද" මෘදුකාංගය සකසා ඇත. විශේෂයෙන්ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට ස්වර/ව්‍යංජන/පිල්ලම්/අක්ෂර/වචන/වාක්‍ය ආදී සියල්ල ඉගෙනීම වෙහෙසවීමකින් තොරව ඉතා විනෝදජනක කටයුත්තක් බවට පත්කරවීමෙන් ඔවුන් තුල කියවීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කිරීමට මෙහි විශේෂයෙන් උත්සාහ දරා ඇත.
ශ්‍රී ලාංකික ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙත පවතින විශාලතම ගැටළුවක් වන සංනිවේදන බාධකයට විසදුමක් ලෙස මෙම "සංවාද" මෘදුකාංගය ජිනසේන පුහුණු කිරීම් හා පුනරුත්ථාපන භාරයේ භාරකරු වන ආචාර්ය තිස්ස ජිනසේන මහතාගේ අදහසකට අනූව එම පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ "අහන්න(listen)" පදනම විසින් දැනට භාවිතයේ පවතින විධිමත් සංඥා භාෂාවලට අදාලව පර්යේෂණ කටයුතු හා සංස්කරණ කටයුතු සිදුකරමින් මෙම මෘදුකාංගය නිර්මාණය කෙරුණු අතර පරිගණක ක්‍රමලේඛණ නිර්මාණ දායකත්වය Xicigny (PVT) Ltd. ආයතනය විසින් සිදුකරනු ලැබිණි.
සියලු හිමිකම් ඇවිරිණි - අහන්න(listen)" පදනම
පොදු ස්ථානයකදී හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකදී හෝ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකුට සාමාන්‍ය ප්‍රජාව සමග පහසුවෙන් හා කඩිනමින් අදහස් හුවමාරු කරගැනීමට හැකිවන අයුරින් අත්‍යාවශ්‍ය දෘෂ්‍යමය සංකල්ප අඩංගු Animasi GIF භාවිතා කරමින් ඕනෑම වයස් මට්ටමක සිටින ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට ප්‍රයෝජනවත් වන අයුරින් සකසා ඇති ද්විත්ව ක්‍රියාකාරී (එනම් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතින් සාමාන්‍ය පුද්ග යා වෙතට හෝ සාමාන්‍ය පුද්ගලයා වෙතින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයා වෙතට) ලෙස මෙම "සංවාද" - Android App මෘදුකාංගය නිර්මාණය කර ඇත.
මෙම මෘදුකාංගය මගින් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට පොදු ස්ථානයකදී (උදා: සිල්ලර කඩයක්, සුපර් මාර්කට් එකක්, බස් නැවතුම් පොළක්) හෝ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකදී (උදා: පොලිසිය, තැපැල් කාර්යාලය, රෝහල, ඇගළුම් නිෂ්පාදන කර්මාන්තශාලා, බැංකු) ආදී ස්ථාන හෝ ආයතන තුලදී ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට අවශ්‍ය කෙරෙන සන්නිවේදන කටයුත්තකදී මෙම "සංවාද" මෘදුකාංගය ඉමහත් සේ ප්‍රයෝජනවත් වෙන අතර ඒ හරහා දැන පවතින භාෂා පරිවර්තකයකුගේ සේවාව ලබාගැනීමේ දුෂ්කරතාවය සහ එවන් සේවාවක් ලබාගැනීමේදී ඒ සදහා දැරීමට සිදුවන අධික වියදම ආදී සියළු ආකාරයේ ගැටළු වලට මින් විසදුමක් ලබාදීමට හැකිවීම ගැන ඉමහත් සතුටට කරුණකි.
"සංවාද" ලෙස ඔබ අතට පත්වන මෙම මෘදුකාංගය පුරා වසරා කාලයක් තුල නිර්මාණය කරන ලද සම්ප්‍රදායික ඉගෙනුම් හා ඉගැන්වුම් ක්‍රම වලින් බැහැරව, බහු මාධ්‍ය තාක්ෂණය, Total sistem pendidikan, නවීනතම මනෝවිද්‍යා ක්‍රමශිල්ප සමග දෘෂ්‍යමය සන්නිවේදන ක්‍රමවේදයන් භාවිතා කරමින්, ශ්‍රව්‍යාබාධිත හා සාමාන්‍ය ප්‍රජාවගේ සිත් ඇදගන්න අයුරින්, ඔවුන්ගේ සතුට, කුතුහලය ඉහළ නංවමින්, ස්ව-අධ්‍යනයටද බෙහෙවින් උපකාරී වන මෘදුකාංග යක් ලෙස මෙම "සංවාද" මෘදුකාංගය සකසා ඇත. විශේෂයෙන්ම ශ්‍රව්‍යාබාධිත පුද්ගලයෙකු හට ස්වර / ව්‍යංජන / පිල්ලම් / අක්ෂර / වචන / වාක්‍ය ආදී සියල්ල ඉගෙනීම වෙහෙසවීමකින් තොරව ඉතා විනෝදජනක කටයුත්තක් බවට පත්කරවීමෙන් ඔවුන් තුල කියවීමට උනන්දුවක් සහ ආශාවක් ඇති කිරීමට මෙහි විශේෂයෙන් උත්සාහ දරා ඇත.
ශ්‍රී ලාංකික ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙත පවතින විශාලතම ගැටළුවක් වන සංනිවේදන බාධකයට විසදුමක් ලෙස මෙම "සංවාද" මෘදුකාංගය ජිනසේන පුහුණු කිරීම් හා පුනරුත්ථාපන භාරයේ භාරකරු වන ආචාර්ය තිස්ස ජිනසේන මහතාගේ අදහසකට අනූව එම පදනමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ "අහන්න (mendengarkan)" පදනම විසින් දැනට භාවිතයේ පවතින විධිමත් සංඥා භාෂාවලට අදාලව පර්යේෂණ කටයුතු හා සංස්කරණ කටයුතු සිදුකරමින් මෙම මෘදුකාංගය න ර්මාණය කෙරුණු අතර පරිගණක ක්‍රමලේඛණ නිර්මාණ දායකත්වය Xicigny (PVT) Ltd ආයතනය විසින් සිදුකරනු ලැබිණි.
සියලු හිමිකම් ඇවිරිණි - අහන්න (mendengarkan)" පදනම
new Improvements.