SL Badminton - බැඩ්මින්ටන් දියුණු කරගන්න

5 (7)

स्वास्थ्य और फ़िटनेस | 5.1MB

विवरण

ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්‍රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්‍රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්‍ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි.
ශ්‍රීලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද ක්‍රමානුකුල අධ්‍යනයකින් පසුව. සුදුසුකම් ලත් වසර 10කට වඩා බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්‍රීඩා විද්‍යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්‍රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත.
මෙහිදී ඔබට ලබාගත හැකි සේවාවන් පහත පරිදිය.
1. බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ බැඩ්මින්ටන් දැනුම වර්ධනය කිරීම සදහා සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
2. පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා විශේෂයෙන් සකසා ඇති පාඨමාලා මෙහි ඇතුලත්ය.
3. ක්‍රීඩාවේ නියැලෙන දරුවන්ගේ දෙමුපියන් සදහා ක්‍රීඩාව පිළිබද අවබෝධයක් ලබාගැනීම සදහා නිර්මාණය කරන ලද වැඩසටහන්.
4. ක්‍රීඩා විද්‍යාව පිළිබද සහ එම කරුණු බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල වන ලෙස විශේෂයෙන් සකසා ඇති වැඩසටහන්.
5. ක්‍රීඩා පෝෂණය, ක්‍රීඩා මනෝවිද්‍යාව වැනි තරග ජයග්‍රහණයට අතවශ්‍ය සාධකයන් වන අතර මෙම App එක තුලින් ඔබට ඒවා අධ්‍යනය සහ භාවිතය පිළිබද අවබෝධයක් ලබාගත හැක.
6.. ඔබට ශ්‍රීලංකාව තුල ක්‍රියාත්මක තරගාවලි වල Application නිකුත්වූ විගස ඔබගේ දුරකතනයටම ලබාගැනීමේ හැකියාව ඇත.
7.. තරග සංවිධායක මහතුන් හට අප සමග සම්බන්ධවී අපගේ App එක හරහා පහසුවෙන් online ක්‍රමයට අයදුම්පත් ලබාගත හැකිය. එහිදී නොමිලේ පහත වාසි ඔබට හිමිවේ.
අප විසින් සමාජ මාධ්‍ය ඔස්සේ කාර්යක්ෂම ප්‍රචාරණ වැඩපිළිවෙලක් එම තරගාවලිය සදහා නොමිලේ ලබා දීම.
තරගයට සහභාගිවන ක්‍රීඩකයන්ට ඉතා පහසුවෙන් අයදුම්පත යොමුකළ හැකි වීම.
ලැබෙන අයදුම්පත් ඉතා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කල හැකි වීම. (අතින් Type කරමින් Name list වැනි දෑ සැකසිය යුතු නැත)
අයදුම්පත්‍ර අතින් පිරවීමේදී සිදුවන දෝෂ අවම වීම.
අයදුම්පත්‍රය ලැබුණු බව e mail පණිවිඩයකින් අයදුම්කරුට දැනුම් දීම.
තරග අවසානයේ සියළු දෙනාගෙන්ම තරගාවලිය පිදිබද අදහස් ලබාගත හැකි වීම. ඒ තුලින් වසරින් වසර තරගාවලිය සාර්ථක කරගත හැක.
8. බැඩ්මින්ටන් පුහුණුවීම් වලදී ඔබට නිවසේ සිට සිදුකල හැකි සරල පුහුණු වැඩසටහන් මෙහි ඇතුලත් වේ.
9.. තරගාවලි වල Applications, Name List , Draw, නිකුත්වූ විගස එය ඔබගේ දුරකතනයටම ලබාගත හැක.
10. අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ද කරගත හැකි පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික සේවය.
11. Badminton ක්‍රීඩා උපකරණ මිලදී ගත හැකි ස්ථාන, Racket Gutting සිදුකරන ස්ථාන, දිවයින පුරා පවත්වාගෙන යන බැඩ්මින්ටන් Classes වල විස්තර.
12. සියලුම මට්ටම් වල ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
13. රැකියාවල නියුතු වෙළදසේවා, රාජ්‍යසේවා වැනි තරග සදහා සහභාගී වන ක්‍රීඩකයින්ට සිදුකල හැකි පුහුණු වැඩසටහන්.
ඉහත කරුණු සහ ශ්‍රීලංකාව තුල බැඩ්මින්ටන් ක්‍රීඩාව අධ්‍යයනය කරමින් ඒ සදහා අවශ්‍ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවට ලැදි ඔබට අවශ්‍ය සේවාවන් රාශියක් අප සතුව ඇත.
ශ්රි ලංකාවේ බැඩ්මින්ටන් ක්රීඩාව හා සම්බන්ධ සියලු දෙනාහට එනම් නිලධාරීන්, ක්රීඩකයන්, ගුරුවරුන්, පුහුණුකරුවන්, තරඟ සංවිධායකවරුන්, ශරීර සුවතාවය සහ විනෝදය සඳහා ක්රීඩා කරන අයවලුන් සහ දෙමුපියන්හට බැඩ්මින්ටන් සදහා අවශ්ය ඩිජිටල් සේවාවන් සරල සිංහල බසින් ඔබට සැපයීම අපගේ අරමුනයි।
බැඩ්මින්ටන්ශ්පිළිබද ශ් ක් රීඩාවරීඩාවරීඩාව ශ් අධ්රමානුකුලඅධ් යනයකින්යනයකින්පසුව බැඩ්මින්ටන්। සුදුසුකම් ලත් වසර 10 කට වඩා බැඩ්මින්ටන් ක්රීඩාව පිළිබද අද්දැකීම් සහිත පුහුණුකරුවන් විසින් නිර්මාණය කරන ලද වැඩසටහන් මෙහි ඇතුලත් වේ .එම සියලුම වැඩසටහන් නවීන ක්රීඩා විද්යාවට අනුකුලව සහ BWF ආයතනය මගින් නිකුත් කර ඇති බැඩ්මින්ටන් ක්රීඩාව පිළිබද උපදේශන වලට අනුව නිර්මාණය කර ඇත।
ලබාගත පහත මෙහිදී ලබාගත ලබාගත ලබාගත ලබාගත।
1. ක් ක්බැඩ්මින්ටන්රීඩාවේ නියැලෙන ක් ක් ක් ක් ක් ක් ක් ක් ක් ක් ක්।
2. දැනුම විශේෂයෙන් දැනුම දැනුම දැනුම දැනුම දැනුම දැනුම දැනුම දැනුම දැනුම।
3. 3.සදහාසදහා නියැලෙන රීඩාවේ රීඩාවේ රීඩාවේ රීඩාවේ පිළිබදපිළිබදපිළිබද රීඩාවේ රීඩාවේ රීඩාවේ රීඩාවේ රීඩාවේ රීඩාවේ රීඩාවේ
4. රීඩාරීඩාසහ විද්යාවයාව පිළිබද රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩාවට රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා
5. 5.රීඩාමනෝවිද් පෝෂණය, රීඩාරීඩාක් යාවයාවවැනි තරග රීඩා රීඩාක්රහණයට රීඩායරීඩා රීඩා රීඩා එක App එක රීඩා රීඩා App රීඩා එක රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩා රීඩාරීඩා
६ .. ශ් .. රීලංකාවරීලංකාවරීලංකාව ඔබට තරගාවලිරියාත්මකතරගාවලි වල නිකුත්වූ आवेदन ශ් ශ් ශ් ශ් ශ් ශ් ශ්।
7 .. සංවිධායක .. සංවිධායක සංවිධායක සංවිධායක සංවිධායක එක එක App සංවිධායක ක් ක් ऑनलाइन සංවිධායක ලබාගතලබාගතලබාගත හැකිය සංවිධායක සංවිධායක। පහත පහත එහිදී පහත පහත පහත।
 සමාජ සමාජ සමාජ සමාජ යයය අප සමාජ සමාජරචාරණවැඩපිළිවෙලක් සමාජ සමාජ සමාජ සමාජ සමාජ සමාජ සමාජ සමාජ
 ක් ක් තරගයට රීඩකයන්ටරීඩකයන්ටරීඩකයන්ට ඉතා ක් ක් ක් ක් ක්।
 ඉතා ඉතා ලැබෙන ඉතා ඉතා ඉතා ඉතා ඉතා ඉතා। (කරමින් प्रकार අතින් नाम सूची වැනි අතින් යුතු නැත කරමින්)
 අතින්අයදුම්පත්දෝෂ අයදුම්පත් පිරවීමේදී අතින් අතින් අතින් අතින්।
 ලැබුණුඅයදුම්පත්පණිවිඩයකින් අයදුම්පත් බව ई मेल අයදුම්පත් ලැබුණු ලැබුණු ලැබුණු।
 සියළු පිදිබද තරග සියළු සියළු සියළු සියළු සියළු සියළු සියළු। වසරින් සාර්ථක ඒ වසරින් වසරින් වසරින් වසරින් වසරින්।
8. පුහුණුවීම් සිට පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම් පුහුණුවීම්।
9 .. වල .. अनुप्रयोग, नाम सूची, ड्रा, විගස වල වල වල වල වල වල।
10. අවස්ථාවකකරගතකරගත අවස්ථාවක අපව ය ය පැය පුරා 24 ය ය රියාත්මකඅවශ්රියාත්මක ය ය।
11. बैडमिंटन ක්රීඩාරීඩා උපකරණ ක් ක් R ack, रैकेट गुटिंग දිවයින ක්, පවත්වාගෙන ක් ක් ක් වල क्लासेस ක් ක්।
12. මට්ටම් සිදුකල මට්ටම් මට්ටම් රීඩකයින්ටරීඩකයින්ටරීඩකයින්ට හැකි මට්ටම් මට්ටම් මට්ටම්।
13. නියුතු වැනි නියුතු නියුතු, නියුතුයසේවාරැකියාවල තරග නියුතු නියුතු නියුතු නියුතු නියුතු නියුතුරීඩකයින්ටරීඩකයින්ට නියුතු නියුතු නියුතු නියුතු।
ඉහත කරුණු සහ ශ්රීලංකාව තුල බැඩ්මින්ටන් ක්රීඩාව අධ්යයනය කරමින් ඒ සදහා අවශ්ය ඩිජිටල් සහය ලබාදීම සදහා බැඩ්මින්ටන් ක්රීඩාවට ලැදි ඔබට අවශ්ය සේවාවන් රාශියක් අප සතුව ඇත।

Show More Less

जानकारी

आधुनिक बनायें:

संस्करण: 0.0.3

आवश्यक है: Android 4.4 या बाद में

मूल्यांकन करें

शेयर करें

ये भी पसंद कर सकते है