Nanawath Mava

5 (57)

परवरिश | 6.3MB

विवरण

නැණවත් මවක් වන ඔබ වෙනුවෙන්ම වූ ඇන්ඩ්‍රොයිඩ් යෙදුම වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.
අතීතයේ දී මෙන් නොව, වර්තමාන සමාජයේ කාර්යබහුල වැඩ කාලසටහන් නිසා දෙමව්පියන්ට, විශේෂයෙන් මව්වරුන්ට තම ළදරුවන් හා දරුවන් සඳහා වැය කිරීමට වැඩි කාලයක් නොමැත. බොහෝ යුවළයන් විවාහ වූ විගසම ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් වෙන්ව සිටින බැවින් උපතින්ම දරුවෙකු පෝෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් වැඩි අවබෝධයක් නැත. එබැවින් තරුණ යුවළයන්ට තම දෙමව්පියන්ගෙන් දැනුම ලබා ගැනීමට නොලැබෙනු ඇත. එනිසා දරුවන් පෝෂණය කිරීමේදී විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවේ.
එබැවින් අපගේ අභිප්‍රාය වන්නේ ගර්භණී මව්වරුන්, මව්වරුන්, විවාහක සහ විවාහ වීමට බලාපොරොත්තු වන යුවළයන් දරුවන් පෝෂණය කරන ආකාරය ගැන ගැබ් ගැනීමටත් පෙර සිටම දෙමව්පියන් වීමට සූදානම් විය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි.
සමහර නරක සමාජ ප්‍රවණතා සහ නරක ආහාර සංස්කෘතිය නිසා ශ්‍රී ලංකාවේ දරුවන් පෝෂණය කිරීමේ අභියෝගයට පෙර සූදානමක් සහිතව මුහුණ දීම වැදගත් ය.
යහපත් ආකල්පවලින් දරුවා නිරෝගීව පෝෂණය කිරීම දෙමව්පියන්ගේ වගකීම විශේෂයෙන් මව්වරුන්ගේ ය.
එබැවින් අපගේ එකම අභිප්‍රාය වන්නේ රටට වඩා හොඳ පුරවැසියන් බවට පත් කිරීම සඳහා දරුවන් නිරෝගීව පෝෂණය කිරීම පිළිබඳව මව්වරුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.
මෙම යෙදුමේදී, ඔබට පහත දැක්වෙන කාණ්ඩ 5 ක් පිළිබඳ දිනපතා ලිපි ලැබෙනු ඇති අතර අපි ඉතා ඉක්මණින් යෙදුමට නව විශේෂාංග කීපයක්ම එකතු කරන්නෙමු.
1. මවක් වීමට සිතන ඔබට
2. ගර්භණී මවක් වන ඔබට
3. කිරිකැටියා-මුල් වසර
4. පෙර පාසල් යන තෙක්
5. හැදෙන වැඩෙන දරුවා
ඔබ රැස්කර ගන්නා සියලු දැනුම ඔබේ දරුවා පෝෂණය කිරීමට සහ රටට වඩා හොඳ පුරවැසියෙකු බවට පත් කිරීමට ප්‍රයෝජනවත් වනු ඇත.
වැදගත් - ඇප් එක ඉන්ස්ටෝල් කරලා "හැඳින්වීම" තුළ තියෙන "ඇප් එකේ අන්තර්ගතය හා භාවිතා කරන හැටි" ගැන තියෙන ලිපිය කියවන්න මතක ඇතුව.
We welcome you to the "Community of Intelligent Mothers"
Unlike in the past, parents, especially mothers nowadays do not have much time to invest in their babies and children. And also they are not much aware of how to nurture a child from birth since most of the couples get separated from their old parents just after they married. So the young couples will not have the chance to get the knowledge from their parents and end up in problems when it comes to child nurturing.
So our intention is to educate the pregnant mothers, mothers, married and to be married couples on how to nurture children and how to be prepared to become parents even before the pregnancy. Facing the challenge of nurturing children in Sri Lanka is significant because of some bad social trends and also with the bad food culture. To nurture the child healthy with good attitudes is the responsibility of the parents especially mothers. So our sole intention is to help mothers become well educated in nurturing children healthy to make better citizens for the country.
In this app, you will get daily articles on 5 following categories and we will also add new features to the app very soon.
1. For those of you who are thinking of becoming a mother
2. You, pregnant mother
3. First-year of the newborn child
4. Until Preschool
5. The growing child
All the knowledge you will gather will be useful in nurturing your child and making a better citizen for the country.
වන වූ නැණවත් වන වන වන වන යෙදුමරොයිඩ්යෙදුම වන වන වන වන වන।
මෙන් මෙන් මෙන් මෙන් මෙන්, මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන් මෙන්। විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහ විවාහවිවාහ විවාහ විවාහ විවාහ යුවළයන්ට යුවළයන්ට එබැවින් යුවළයන්ට යුවළයන්ට යුවළයන්ට යුවළයන්ට යුවළයන්ට යුවළයන්ට යුවළයන්ට। පෝෂණය පෝෂණය එනිසා පෝෂණය පෝෂණය පෝෂණය පෝෂණය පෝෂණය පෝෂණය පෝෂණය।
අභිප් අභිප් අභිප් රායරායරාය අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප් අභිප්।
इस तरह से
දරුවා දරුවා යහපත් දරුවා දරුවා දරුවා දරුවා දරුවා දරුවා දරුවා දරුවා।
इस तरह से
ඔබට ඔබට, ඔබට ඔබට ඔබට ඔබට ५ ක් ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබට ඔබටඔබට ඔබට
1. වීමට මවක් වීමට වීමට
2. 2. ගර්භණී මවක් මවක්
3. 3.-කිරිකැටියා මුල්
4. 4. පෙර පාසල් පාසල්
5. වැඩෙන හැදෙන වැඩෙන
ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නාගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නාගන්නා ගන්නා රයෝජනවත් ගන්නා රයෝජනවත් රයෝජනවත් රයෝජනවත් රයෝජනවත් රයෝජනවත් ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා ගන්නා भोजन पकाने की विधि की कीमत अधिक से अधिक ගන්නා ගන්නා ගන්නා ගන්නා
ඇප් - ඇප් ඇප් ඇප් ඇප් ""
हम "बुद्धिमान माताओं के समुदाय" में आपका स्वागत है
अतीत के विपरीत, माता-पिता, विशेष रूप से माताएं आजकल अपने बच्चों और बच्चों में निवेश करने के लिए ज्यादा समय नहीं देती हैं। और उन्हें यह भी पता नहीं है कि जन्म से एक बच्चे का पालन-पोषण कैसे किया जाता है क्योंकि ज्यादातर जोड़े शादी के बाद अपने बूढ़े माता-पिता से अलग हो जाते हैं। इसलिए युवा जोड़ों को अपने माता-पिता से ज्ञान प्राप्त करने और बच्चे के पोषण की बात आने पर समस्याओं को समाप्त करने का मौका नहीं मिलेगा।
तो हमारा इरादा गर्भवती माताओं, माताओं, विवाहितों को शिक्षित करना है और बच्चों का पालन-पोषण करना और गर्भावस्था से पहले ही माता-पिता बनने के लिए कैसे तैयार रहना है, इस पर विवाहित जोड़े होना है। श्रीलंका में बच्चों के पोषण की चुनौती का सामना करना कुछ ख़राब सामाजिक रुझानों और ख़राब खाद्य संस्कृति के कारण महत्वपूर्ण है। अच्छे दृष्टिकोण के साथ बच्चे को स्वस्थ रखने के लिए माता-पिता विशेषकर माताओं की जिम्मेदारी है। इसलिए हमारा एकमात्र उद्देश्य माताओं को देश के लिए बेहतर नागरिक बनाने के लिए स्वस्थ बच्चों के पोषण में शिक्षित होने में मदद करना है।
इस ऐप में आपको 5 निम्न श्रेणियों पर दैनिक लेख मिलेंगे और हम बहुत जल्द ऐप में नई सुविधाएँ भी जोड़ेंगे।
1. आप में से उन लोगों के लिए जो माँ बनने की सोच रहे हैं
2. आप, गर्भवती माँ
3. नवजात बच्चे का पहला साल
4. प्रीस्कूल तक
5. बढ़ता हुआ बच्चा
आपके द्वारा इकट्ठा किया गया सभी ज्ञान आपके बच्चे के पोषण और देश के लिए एक बेहतर नागरिक बनाने में उपयोगी होगा।

Show More Less

नया क्या है Nanawath Mava

Version 0.0.4
Application optimization

जानकारी

आधुनिक बनायें:

संस्करण: 0.0.4

आवश्यक है: Android 4.4 या बाद में

मूल्यांकन करें

शेयर करें

ये भी पसंद कर सकते है