English IT Help Crew
शिक्षा | 4.8MB
Here's a great app for you.
Download the same app that now teaches English, Spoken English and ICT in Sri Lanka.
English and ICT are two of the most important subjects that we can pursue, no matter what job we learn.
And while we Sri Lankans are getting into an online education system, we have created the English ICT Help Crew App to teach English and ICT from the beginning to simple A to Z all in one app ...
මෙන්න ඔබට ලංකාවෙ සුපිරිම app එකක්.
මේ වන විට ලංකාවේ පවතින English, Spoken English සහ ICT යන තුනම උගන්වන එකම ඇප් එක ඔබත් අදම Download කරන්න..
අප මොන විෂය ඉගෙන ගත්තත් අප මොන රැකියාව කලත් මේ වන විට අපට අත්‍යවශ්‍යම විෂයන් දෙකක් ලෙස English සහ ICT හඳුන්වන්න පුළුවන්
ඒ වගේම මේ වනවිට ශ්‍රී ලාංකික අපි Online අධ්‍යාපන ක්‍රමයකට හුරු වෙමින් පවතින අවස්ථාවක English , English Spoken සහ ICT මුල සිට සරලව A to Z සියල්ල එකම App එකකින් ඉගැන්වීමට අප විසින් English ICT Help Crew App එක නිර්මාණය කර ඇත...
මෙම app එක මගින් English, ICT සහ Spoken English මුල සිට අග දක්වා සියල්ල උගන්වනු ලැබේ. එසේම ඔබට මේවා සදහා අවශ්‍ය සියලුම පාඩම් සුවිශේෂී Timetable එකකට App එකට දිනපතා ( Daily ) නිකුත් කරනු ලැබේ.
එසේම Spoken English සඳහා වෙනම ම සුවිශේෂී වූ පාඩම් ඔබට නිකුත් කරනු ලැබේ.
එසේම ඔබ Job එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන් School Education කරන කෙනෙක් වෙන්න පුළුවන් . ඒ කවුරු වුණත්
හැමෝටම ගැලපෙන ලෙස English, ICT , Spoken English සරලව ඔබට ඇප් එක මගින් උගන්වනු ලැබේ.
මෙම App එකෙන් ICT වල මූලික දැනුමේ සිට Ms Word සිට programming දක්වා ඔබට අවශ්‍ය පාඩම් උගන්වනු ලැබේ. එම පාඩම් අපි ඔබට Special Time Table එකකට අනුව උගන්වනු ලැබේ.. ඔබට එම Time Table එක App එක තුලින් ලබාගත හැක..
මෙම App එකට අපි දිනපතා පාඩම් එකතු කරනු ලැබේ . එම එකතුකර ලබන පාඩම් ඔබට දැනුම්දීමට අප විසින් දිනපතා notification mail එකක් එවනු ලැබේ.
එසේම අපට අපි සති අන්තයේදී සතියේ දින ඉගැන්වූ පාඩම් වල සාරාංශයක් එවනු ලැබේ.
එසේම ඔබට එම පාඩම් වලින් Self Activities ද ලබා දෙනු ලැබේ..
එසේම විෂයයන් සම්බන්ධව යම්කිසි ගැටළුවක් ඇත්නම් ඇප් එක හා සම්බන්ධව අපට එම ගැටලු යොමු කළ හැක.
ඉතින් මෙම App එකේ විශේෂත්වය වන්නේ මෙම app එක හරහා මෙම විෂයන් තුනම ඉගෙන ගැනීමට ඕනෑම කෙනෙකුට හැකි වීමයි.. ඉතින් මෙය පාසල් අධ්‍යාපනය හදාරන සිසුවෙකුට වුණත් , රැකියාවක් කරන කෙනෙකුට වුවත් , එසේත් නැත්නම් මහලු අයෙකුට වුවත් , App එක හරහා English සහ ICT සරලව මුල සිට සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාව දක්වා ඉතාමත් පැහැදිලිව පාඩම් මගින් ගැන්වීමයි....
එසේම මෙම app එකෙන් ලබාදෙන අධ්‍යාපනික සේවාවට අමතරව අමතර සේවාවක් ලෙස ඔබට තවත් සුවිශේෂී වූ සේවාවක් ලබා දෙයි...
එනම් ඔබට ඔබේම කියා අන්තර්ජාල ව්‍යාපාරයක් full-time හෝ part time සිදුකිරීමට අවශ්‍ය දැනුම සහ එය සිදු කරන ආකාරය මුල සිට සිංහලෙන්ම step by step කියා දීමයි...... ඉතින් මෙය සමාජයේ ආර්ථික ප්‍රශ්න ඇති බොහෝ පිරිසකට හොඳ විසඳුමකි.... මන්ද ඔබට තමන්ගේම කියා දෙයක් ගොඩනගා ගන්නෙ නම් අනෙක් අය මත යැපීමට ඔබට අවශ්‍ය වන්නේ නැත... එසේම මෙම ව්‍යාපාර අප කියාදෙන ව්‍යාපාර වලට ඔබට විශාල ආයෝජනය කිරීමට අවශ්‍ය නැත.. ඔබට අවශ්‍ය වන්නේ ඔබේම ස්මාර්ට් ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් පමණි......
ඉතින් තවත් මොකටද අවදානමක් අරන් මාසෙට එක විෂයකට දාස් ගණන් වියදම් කර කර සතියට දවස් හතරක් පන්ති යන්නේ. කෝස් කරන්නේ...
දවස් 30 ම ඉගෙන ගන්න ඔබට මෙම App එකෙන් පාඩම් ලබා දෙනු ලැබේ.
එසේ ම විශේෂිත වූ පාඩම් අප ඔබට pdf ආකාරයට ලබා දෙනු ලැබේ.
එසේම ඉදිරියේදී අප අපට video clips මගින් English සහ ICT ඉගැන්වීමට දැනටමත් සැලසුම් කරමින් පවතී
.
මේ වන විට ලංකාවේ පවතින English, Spoken English සහ ICT යන තුනම උගන්වන එකම ඇප් එක ඔබත් අදම Download කරන්න..
අප දැනට උගන්වන පාඩම්
(ඉදිරියේදී තවත් විශාල පාඩම් තොගයක් එකතු කරනු ලැබේ)
English Section
All the basic lessons ( Prepositions, Pronouns ect. )
All the Simple Grammar lessons
All the Advance Grammar lessons
Essential essays for you
Essential new words for you
Picture Discription
Dialogues
Short Discription
English and sinhala translate sentences
Spoken English Section
Conversations
English Stories
Secret Methods of Seeking English
Short Methods of speaking English
Essential new words for daily use
Spoken English Lessons For Da
It Section
Ms word
Ms Excell
Ms PowerPoint
Ms Database
Java programming
python programming
video editing
Technology News
Photoshop Video edition
यहां आपके लिए एक शानदार ऐप है।
वही ऐप डाउनलोड करें जो अब श्रीलंका में अंग्रेजी, स्पोकन इंग्लिश और आईसीटी पढ़ाता है।
अंग्रेजी और आईसीटी दो सबसे महत्वपूर्ण विषय हैं जिनका हम अनुसरण कर सकते हैं, चाहे हम कोई भी काम सीखें।
और जब तक हम श्रीलंकाई ऑनलाइन शिक्षा प्रणाली में शामिल हो रहे हैं, हमने अंग्रेजी आईसीटी हेल्प क्रू ऐप बनाया है जो शुरुआत में सरल ए से जेड तक सभी को एक ऐप में अंग्रेजी और आईसीटी सिखाने के लिए ...
ලංකාවෙ ලංකාවෙ මෙන්න සුපිරිම ऐप ලංකාවෙ।
විට Spok මේ ලංකාවේ, अंग्रेजी, स्पोकन इंग्लिश යන ICT විට විට විට විට විට විට කරන්න කරන්න डाउनलोड විට ।।
විෂයන් අප විෂය විෂය විෂය විෂය විෂය විෂයන් විෂයන් විෂයන් විෂයන් अंग्रेजी විෂය ICT විෂය විෂය විෂය
මේ ලාංකික මේ මේ මේ අධ්‍යාපන අධ්‍යාපන ऑनलाइन අධ්‍යාපන අධ්‍යාපන en en en अंग्रेजी, अंग्रेजी बोलना Spok ICT මුල සිට to A to Z එකකින් එකකින් App මේ මේ විසින් IC अंग्रेजी ICT मदद क्रू ऐप එක විසින් විසින් ඇත ...
මෙම ऐप මෙම, अंग्रेजी, आईसीटी English स्पोकन इंग्लिश එක එක එක එක එක එක එක। මේවා සියලුම එසේම මේවා මේවා එසේම එකකට එකකට समय सारिणी එකට App එකට මේවා (दैनिक) ලැබේ මේවා මේවා।
එසේම स्पोकन इंग्लिश සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා සඳහා।
කරන වෙන්න नौकरी එකක් කරන කෙනෙක් Education කරන स्कूल शिक्षा කෙනෙක් එකක් ඔබ එකක්। වුණත් වුණත් වුණත්
ලෙස en, अंग्रेजी, आईसीटी, स्पोकन इंग्लिश ලෙස ලෙස ලෙස ලෙස ලෙස ලෙස ලෙස।
මෙම ऐप මෙම आईसीटी වල එකෙන් එකෙන් සිට एमएस वर्ड දක්වා प्रोग्रामिंग ඔබට එකෙන් එකෙන් එකෙන් එකෙන් දක්වා එකෙන්। අපි එකකට එම Time विशेष समय सारणी අපි අපි අපි අපි .. Table Table समय सारणी තුලින් App ලබාගත අපි අපි අපි ..
එකට ऐप එකට අපි එකට එකට එකට එකට එකට। එකක් දැනුම්දීමට එම ලබන ඔබට එකක් එකක් එකක් अधिसूचना मेल එවනු ලබන ලබන।
අපි අපි අපි අපි අපි අපි අපි අපි අපි අපි අපි අපි අපි।
එසේම එම එසේම පාඩම් එසේම स्वयं की गतिविधियाँ එම එම එම ඔබට ..
සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව සම්බන්ධව
මෙම මෙම ऐप එකේ එකේ එකේ එකේ එක ऐप එකේ එකේ එකේ ඉතින් ඉතින් එකේ ඉතින් එකේ එකේ හරහා හරහා හරහා හරහා හරහා AppT English English සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ සංකීර්ණ…।
එකෙන් සේවාවට ऐप එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් එකෙන් ...
එනම් ඔබට ඔබේම කියා අන්තර්ජාල ව්‍යාපාරයක් पूर्णकालिक හෝ अंशकालिक සිදුකිරීමට අවශ්‍ය දැනුම සහ එය සිදු කරන ආකාරය මුල සිට සිංහලෙන්ම कदम से කියා දීමයි ...... ඉතින් මෙය සමාජයේ ආර්ථික ප්‍රශ්න ඇති බොහෝ පිරිසකට හොඳ විසඳුමකි .... මන්ද कदम ඔබට … දෙයක්
මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද මොකටද කෝස් කෝස් ...
දවස් 30 ම ම ම එකෙන් එකෙන් ऐप ම ම ම ම ම।
විශේෂිත විශේෂිත විශේෂිත විශේෂිත විශේෂිත විශේෂිත විශේෂිත पीडीएफ විශේෂිත විශේෂිත විශේෂිත විශේෂිත।
මගින් මගින් එසේම අපට वीडियो क्लिप සහ अंग्रेजी ඉගැන්වීමට ICT අප අප ඉදිරියේදී අප අප
।
විට Spok මේ ලංකාවේ, अंग्रेजी, स्पोकन इंग्लिश යන ICT විට විට විට විට විට විට කරන්න කරන්න डाउनलोड විට ।।
උගන්වන උගන්වන අප උගන්වන
(තවත් එකතු තවත් තවත් තවත් තවත් තවත් තවත් තවත්)
अंग्रेजी अनुभाग
सभी बुनियादी सबक (प्रस्ताव, सर्वनाम ect)।
सभी सरल व्याकरण सबक
सभी अग्रिम व्याकरण सबक
आपके लिए आवश्यक निबंध
आपके लिए आवश्यक नए शब्द
पिक्चर डिस्क्रिप्शन
संवाद
लघु शिलालेख
अंग्रेजी और सिनहाला अनुवाद वाक्य
स्पोकन इंग्लिश सेक्शन
बात चिट
अंग्रेजी कहानियां
अंग्रेजी सीखने के गुप्त तरीके
अंग्रेजी बोलने के छोटे तरीके
दैनिक उपयोग के लिए आवश्यक नए शब्द
द के लिए स्पोकन इंग्लिश लेसन
यह धारा
म एस वर्ड
मिस एक्सेल
एमएस पावरपॉइंट
सुश्री डेटाबेस
जावा प्रोग्रामिंग
अजगर प्रोग्रामिंग
वीडियो संपादन
प्रौद्योगिकी समाचार
फोटोशॉप वीडियो संस्करण
English & ICT Learn One App
आधुनिक बनायें: 2020-05-22
संस्करण: 0.0.4
आवश्यक है: Android 4.4 या बाद में