ikon Foto Sinhala Keyboard

Foto Keyboard

Versi: 1.1
896.1KB 5,000+ 4.9 4.9
Price: $0

Deskripsi Foto Keyboard

මේ Foto Keyboard එක විශේශයෙන්ම background එකට ෆොටෝ දාගන්න ආසාවෙන් ඉන්න අයට. නොමිලේ keyboard එකට ​ෆොටෝ දාගන්න පුළුවන් වගේම මේ keyboard එකෙන් පහල තියෙන දේවලුත් කරන්න පුළුවන්.
* ෆොටෝ එක ඇදෙන්නෙ නැතිව දාගන්න පුළුවන්
* කැමති ෆොටෝ එකක් select කරලා කැමති ගානට crop කරගන්න පුළුවන්
* ෆොටෝ එකේ brightness අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්
* ෆොටෝ එකක් නැත්තං, කැමති පාටක් දාගන්න පුළුවන්
* යතුරු වල රාමුව සහිත හෝ රහිත විදියට හදාගන්න පුළුවන්
* යතුරු වල අකුරු වල පාටත් කළු හෝ සුදු දාගන්න පුළුවන්
* කීබොඩ් එකේ උස කැමති විදියට අඩු වැඩි කරගන්නත් පුළුවන්
* සිංහල අකුරු වගේම ඉංග්‍රීසි අකුරු, අංක, ඉමොජි ටයිප් කරන්නත් පුළුවන්
* සයිස් එක 890Kb යි
මේ ටිකත් කියවන්න!
මේ keyboard එක හදලා ගොඩක් කල් උනාට මේක Play Store එකට දැම්මෙ නැත්තෙ දැනටමත් ගොඩක් දෙනා පාවිච්චි කරන හොද සිංහල keyboard එකක් තියෙන නිසයි. මේ කීබෝඩ් එක ඒ ගානට හදන්න මට පුළුවන්කමක් නැති නිසයි. ඒත් ළගදි තව තව එක එක keyboard ඇවිත් ​ෆොටෝ දාන එක විතරක් FREE දීලා සෑහෙන කියවනවා. ෆොටෝ එක ඇදෙන්නෙ නැතුව දාගන්න crop කරන්නවත් බැරි ඒ වගේ එකකට වඩා කාලෙකට කලින් හදපු මේ Foto Keyboard එක එළියට දාන්න හිතුවෙ ෆොටෝ දාගන්න ඕනෙ අයට ඊට වඩා හොදට ෆොටෝ දාගන්න දෙන්න. Foto Keyboard එකෙන් ඇදෙන්නෙ නැතුව වගේම දාන ​ෆොටෝ එකේ brightness අඩු වැඩි කරලා අකුරු වලට ගැලපෙන්න හදාගන්නත් අකුරු වල පාට වෙනස් කරන්නත් පුළුවන්. ෆොටෝ දාගන්න ආසාවෙන් ඉන්න අය Foto Keyboard එක අනිවාර්යෙන් දාගෙන බලන්න.
මේ මුලින්ම දාන එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. හැබැයි ෆොටෝ දාන්න එක නියමෙටම තියෙනවා. ඉස්සරහට තව තව features එකතු කරන්නම්. මුල්ම වර්ෂන් එක විදියට Foto Keyboard එක ගැන සතුටු නම් තරු 5ක් දීලා Review එකක් දාලාම යන්න ඔයාලගේ අදහස්.
මේ Foto Keyboard එක විශේශයෙන්ම latar belakang එකට ෆොටෝ දාගන්න ආසාවෙන් ඉන්න අයට. නොමිලේ keyboard එකට ෆොටෝ දාගන්න පුළුවන් වගේම මේ keyboard එකෙන් පහල තියෙන දේවලුත් දේවලුත් කරන්න පුළුවන්.
* ෆොටෝ එක ඇදෙන්නෙ නැතිව දාගන්න පුළුවන්
* කැමති ෆොටෝ එකක් pilih කරලා කැමති ගානට potong කරගන්න පුළුවන්
* ෆොටෝ එකේ kecerahan අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්
* ෆොටෝ එකක් නැත්තං, කැමති පාටක් දාගන්න පුළුවන්
* යතුරු වල රාමුව සහිත හෝ රහිත විදියට හදාගන්න පුළුවන්
* යතුරු වල අකුරු වල පාටත් කළු හෝ සුදු දාගන්න පුළුවන්
* කීබොඩ් එකේ උස කැමති විදියට අඩු වැඩි කරගන්නත් පුළුවන්
* සිංහල අකුරු වගේම ඉංග්‍රීසි අකුරු, අංක, ඉමොජි ටයිප් කරන්නත් පුළුවන්
* සයිස් එක 890Kb යි
මේ ටිකත් කියවන්න!
මේ keyboard එක හදලා ගොඩක් කල් උනාට මේක Play Store Store දැම්මෙ නැත්තෙ දැනටමත් ගොඩක් දෙනා දෙනා පාවිච්චි කරන කරන සිංහල සිංහල keyboard එකක් සිංහල සිංහල. මේ කීබෝඩ් එක ඒ ගානට හදන්න මට පුළුවන්කමක් නැති නිසයි. ඒත් ළගදි තව තව එක එක keyboard ඇවිත් ෆොටෝ දාන එක විතරක් විතරක් GRATIS දීලා සෑහෙන කියවනවා. ෆොටෝ එක ඇදෙන්නෙ නැතුව දාගන්න potong කරන්නවත් බැරි ඒ වගේ එකකට වඩා කාලෙකට කලින් හදපු මේ Keyboard Foto Keyboard එක එළියට දාන්න හිතුවෙ ෆොටෝ දාගන්න දාගන්න ඕනෙ ඕනෙ අයට ඊට ඊට ඊට ඊට ෆොටෝ ෆොටෝ දාගන්න දෙන්න. Keyboard Foto එකෙන් ඇදෙන්නෙ නැතුව වගේම දාන ෆොටෝ එකේ එකේ kecerahan අඩු වැඩි කරලා අකුරු වලට ගැලපෙන්න ගැලපෙන්න හදාගන්නත් අකුරු අකුරු වල පාට පාට වෙනස් කරන්නත් පුළුවන්. ෆොටෝ දාගන්න ආසාවෙන් ඉන්න අය Foto Keyboard එක අනිවාර්යෙන් දාගෙන බලන්න.
මේ මුලින්ම දාන එක නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. හැබැයි ෆොටෝ දාන්න එක නියමෙටම තියෙනවා. ඉස්සරහට තව තව fitur එකතු කරන්නම්. මුල්ම වර්ෂන් එක විදියට Foto Keyboard එක ගැන සතුටු නම් තරු 5 ක් දීලා Tinjau එකක් දාලාම යන්න ඔයාලගේ අදහස්.

Tampilkan Selengkapnya kurang

Yang Terbaru Foto Keyboard

අංක පේලිය(Number Row) අවශ්‍යනම් ඉවත් කිරීමේ පහසුකම

Informasi

PackageName icon
ID:
com.sujan.fotokeyboard
category icon
Kategori:
update icon
Perbarui:
2019-05-14
version icon
Versi:
1.1
requirements icon
Butuh:
Android 4.0.3 or later
google play icon
Available on:
filesize icon
Ukuran File:
896.1KB
DOWNLOAD IS NOT SUPPORTED IN WEB STORE!
Use the latest version of 9Apps to download APK&OBB file of games in one click!
DOWNLOAD 9APPS