Thilina Driving School आइकन

Thilina Driving School

1.03 for Android
4.5 | 5,000+ इंस्‍टॉल की संख्या

Thilina Driving School Embilipitiya

का वर्णन Thilina Driving School

"ප්‍රශ්න - පිළිතුරු " tab එක තුල ඇති "පරීක්ෂණය"(real-test) කොටසින්
ඔබ සබැ රියදුරු විභාගයට
මුහුණ දුන්නාක්මෙන්,පරීක්ෂණයකට මුහුණ දිය හැක ..මේ තුලදී ,ඒ සදහා ඔබ පිවිසෙන සැම අවස්ථාවකදීම නව ප්‍රශ්න පත්‍රයක්
ලැබෙනු ඇත.ප්‍රශ්න වලට පිළිතුරු සපයා අවසානයේ "FINISH" බටනය එබීමෙන් ඔබ ලබාගත් මුළු ලකුණු ගණන මෙන්ම..
නැවතත් ප්‍රශ්න කරා ගොස් ඔබ ලබාදුන් පිළිතුරු කවරේද සහ නිවැරදි පිළිතුර කුමක්ද යන්න දැනගත හැක...
"ප්‍රශ්න - පිළිතුරු " tab එක තුල ඇති අනෙකුත් ,කොටස් කරන ලද ප්‍රශ්න වෙත ගොස් ඒ එක එකට අදාලව ඔබ ලබාදුන් පිළිතුර,"DONE" බටනය එබීමෙන් දැනගත හැක..
එහිදී නිවැරදි පිළිතුර හමුවන තුරු ඔබටම උත්සහ කිරිඉමට ඉඩ සලසා ඇත.

अद्यतन Thilina Driving School 1.03

✓ Bug fixes

जानकारी

  • श्रेणी:
    शिक्षा
  • नवीनतम संस्करण:
    1.03
  • आधुनिक बनायें:
    2019-07-20
  • फाइल का आकार:
    7.3MB
  • जरूरतें:
    Android 4.0.3 या बाद में
  • अपडेट करने की तारीख:
    Thilina Driving School Embilipitiya
  • ID:
    com.thilina.thilinadrivingschool
  • Available on: