Techie - Tech News සිංහලෙන් आइकन

Techie - Tech News සිංහලෙන්

संस्करण: 1.5.0
5.2MB 5,000+ 4.8 4.8
Price: $0

विवरण Techie - Tech News සිංහලෙන්

Techie - Tech News සිංහලෙන්, කියලා කියන්නේ Tech ලෝකයේ වෙන අළුත් ම news අපි කාටත් තේරෙන සිංහල භාෂාවෙන් අරගෙන එන සරල app එකක්.
මේ app එක නිර්මාණය කිරීමේදී අපි විශේෂයෙන්ම අවධානයක් යොමු කළේ, මෙය භාවිතා කරන ඔබට Ads නැති, බරින් අඩු වගේම සරල interface එකක් සමඟින් ඉක්මණින්ම news ලබා දෙන එක ගැනයි.
මේ Techie app එකට වගේම technews.lk වෙබ් අඩවියටත් අළුත් ම අළුත් news එකතු වෙන්නේ ඔබ වැනි ගොඩ දෙනෙකුගේ මහන්සියෙන්. ඒ කියන්නේ මේ සේවාවට ලිපි ලියන්නත් ඔබට හැකියාව තිබෙනවා. ඒ ගැන වැඩි විස්තර අපේ වෙබ් අඩවියෙන් දැන ගන්න පුළුවන්.
ඉතින් ඔබත් Techie app එක download කර ගෙන tech ලෝකයේ සිදු වෙන අළුත් ම දේවල් එසැනින් දැන ගන්න.
Note:
- Sinhala unicode is NOT required to use Techie. (Techie භාවිතා කිරීම සඳහා සිංහල unicode පහසුකම අත්‍යාවශ්‍යය නොවේ)
- Automatic Night Mode පහසුකම ක්‍රියාත්මක වන්නේ ඔබ ඉන්නා location එක පාදක කරගෙන වන බැවින් එය හරිහැටි ක්‍රියාත්මක වීම සඳහා Location Permission එක අවශ්‍යය වනු ඇත.

अधिक दिखाएं कम से

नया क्या है Techie - Tech News සිංහලෙන්

🎨 Improved Techie Live feature
🐛 Other minor bug fixes & improvements

जानकारी

PackageName icon
ID:
net.codeaffinity.technews
update icon
आधुनिक बनायें:
2019-10-13
version icon
संस्करण:
1.5.0
requirements icon
आवश्यक है:
Android 4.2 या बाद में
google play icon
Available on:
filesize icon
फाइल का आकार:
5.2MB
डाउनलोड वेब स्टोर में समर्थित नहीं है!
एक क्लिक में एपीके एंड ओबीबी फाइलें डाउनलोड करने के लिए 9Apps के नवीनतम संस्करण का प्रयोग करें
DOWNLOAD 9APPS