صب أوراق الأسئلة في اليوم.يمكنك بالتأكيد إجراء تمرير لفحص مستوى GCE العادي.
إذا كان هناك أي سؤال، أرسل رسالة إلى البريد الإلكتروني التالي.
subjectplace.lk@gmail.com
නව ප්‍රශ්න පත්‍ර හා වාණිජ නිබන්ධන ( පාඩම් 1- 4 දක්වා ) නිකුත් වී ඇති බව සතුටින් දැනුම් දෙමු. දවසට එක් ප්‍රශ්න පත්‍රයක් කරන්න. නියත වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට A සාමාර්ථයක් ගැනීමට ඔබට හැකිවන බව නොඅනුමානයි.